චරිත
රා.පුරුෂය
මහ ඇමති
අන්දරේ;
මහ රජා
කලු මැනිකෙ
මහ ඇමති: අන්දරේව
මොහකට හරි අන්දවල ,නමල, පටලවල, කුදලල කොහොම හරි වෙන ලෝකෙකට යවන්න ඕනෙ!
රා.පුරුෂය:අර මක්කටෙයි දෙවියො!
මහ ඇමති: ඕකා මගේ දෝනියන්දැට කෙල හලනව නෙ වසවරර්ය
රා.පුරුෂය; ඌ හොඳ කොලු ගැටය නොවැ,ඒ වගේම යස කවටයලු,මැනිකෙට තකට තක
මහ ඇමති:ඌ ගස් ගඳ ගහන පල් හොරෙක් ඒ කතාවෙන් පලක් නැහැ මහරජාගෙ වරක ගෙඩිය බාපං ගහෙන්
බිමට
(රජ පුරුෂය ගසට නැග වරක ගෙඩිය බායි. )
රා.පුරුෂය සුදු රෙද්ද
ඇරල බලමුද මගෙ දෙවියො
මහ ඇමති: වහාම වහාම
(සුදු රෙද්ද ඇරල බලයි)
රා.පුරුෂය;කිරි අප්පට බල්ලො බුරපි පලුවක් නැහැ නොවැ හාමුදුරුවනේ
මහ ඇමති: නයාම කාපිය එකත් එකටම අර ගස් ගඳ ගහන පල්
හොරාම තමයි !
රා.පුරුෂය;දැන් මොකද කරන්නෙ ආයුබොවං කවුද එනව මේ පැත්තට ?
(ගීතයක් ගයමින් පයිංඩයක් අතැතිව අන්දරේ පැමිනේ )
අන්දරේ; වරකා ගහේ මී බැදලා පැනි වරකා මෝරලා
පැනි වරකා
මෝරලා, පැනි වරකා මෝරලා, cont....